🏡 LUXURY HOUSE FOR SALE
🏡 **සීදුව – කොටුගොඩින් අලංකාර දෙමහල් නිවසක් වහාම විකිණීමට!**
✅ පර්චස් 10ක රජයේ අනුමත ඉඩම
✅ වර්ග අඩි 3,000ක විශාල නිවස
✅ නිදන කාමර 4 | නාන කාමර 2
✅ සාල 2 | TV Lobby 2 | බැල්කනි 2
✅ සම්පූර්ණයෙන්ම ටයිල් කර නිමවා ඇත.
✅ වටා ආරක්ෂිත තාප්ප සහ ගේට්ටුව.
📍 ප්රධාන මාර්ගයට මීටර් 25යි.
✈️ කටුනායක ගුවන් තොටුපළට කි.මී. 3යි.
🛣️ අධිවේගී මාර්ග පිවිසුමට ඉතාමත් සමීපයි.
💎 පදිංචියටත්, අනාගත ආයෝජනයකටත් ඉතා වටිනා දේපළක්!
📞 **වැඩි විස්තර සහ නිවස නරඹා ගැනීම සඳහා අදම අමතන්න.**
**PRIME PROPERTY GAMPAHA**
📩 Inbox කරන්න හෝ WhatsApp පණිවිඩයක් එවන්න.