👉පර්චස් 45ක් සමග නිවස ලක්ෂ 35/=
මීරිගම හල්පෙ 👇👇👇👇👇
👉පොල්පැළ 23ක්
👉පළදාව සහිත පොල්ගස් 3ක්
👉පුවක්,කොස්,දෙල්,අඹ,කෙසෙල් ,වැනි විවිධ
බෝග සහිතයි
👉කාමර 2ක්
👉සාලය
👉මුලුතැන්ගෙය
👉කෑම කාමරය සහිත නිවස
( අලුත් වැඩියාවක් කරගත යුතුයි)
👉ළිං ජලය ,විදුලිය
👉අඩි20 කොන්ක්රීට් පාරට මුහුණ ලා
👉ප්රදාන බස් පාරට 2KM
👉මීරිගම නගරයට 3KM
👉ප්රාථමික පාසලට ඇවිද යන දුරින්
EE DM H 5692
Easy Ever Pvt Ltd