මීගමුව , මිනුවන්ගොඩ 246 දාගොන්න බස් පාරට මීටර් 500 ය . පර්චස් 15 ම ලක්ශ 33 . වතුරට යට නොවන ඉඩම. දකුණු දාගොන්න water board gate ඉදිරිපිට . ටෙක්ස්ලාන් ගාර්මන්ට් එකට කි.මී. 1.5 ය. කෝටොල්ඩ් ගාර්මන්ට් එකට කි මී 1.5 ය. දාගොන්න හන්දියට කි.මී 1 ය. කටුනායක වෙලද කලාපයට ඉතා කිට්ටුයි . පර්චසය 216000/-