🏠 ඇනෙක්ස් එකක් කුලියට – මහරගම (අපේක්ෂා රෝහල අසල)
ස්වාධීනව ජීවත් වීමට සුදුසු, වෙනම පිවිසුමක් (separate entrance) සහිත ඇනෙක්ස් එකක් කුලියට ලබා දේ. නිහතමානී සහ ආරක්ෂිත පරිසරයක පිහිටා ඇති අතර, පවුලකට හෝ සේවකයන්ට ඉතා සුදුසුයි.
කාමර 2ක්, නානකාමරය, විසිත්ත කාමරය සහ සම්පූර්ණ කුස්සිය සමඟ අංග සම්පූර්ණයි.
මහරගම නගරයට සහ අපේක්ෂා රෝහලට ආසන්න බැවින් ගමන් පහසුකම් ඉතා හොඳයි.
💰 මාසික කුලිය: රු. 90,000 (කතාබහ කර ගත හැක)
💵 ඇඩ්වාන්ස්: මාස 3 (කතාබහ කර ගත හැක)
📞 වැඩි විස්තර සඳහා අමතන්න: