මහියංගනය අවට සහ ලංකාවේ ඕනෑම තැනක titanium වැඩ සිදු කරනු ලැබේ . ඔබට අවශ්‍ය ඕනෑම titanium නිමාවක් අපගෙන් ලබාගත හැක. පොළොවට වසර පහාක වගකීම් කාලයක් සහ බිත්තියට වසර දහයක වගකීම් කාලයක් අප ලබාදේ.