RK Enterprises Pvt Ltd – Metal Cash Box (10-Inch Size)
📏 Product Dimensions
🔸 දිග (Length): 9.5 අගල්
🔸 පළල (Width): 7.5 අගල්
🔸 උස (Height): 3.3 අගල්
🔐 ඔබගේ මුදල් තවමත් ලාච්චුවෙයි ද?
🔐 මුදල් ආරක්ෂාව ගැන ඔබ විශ්වාසයිද?
ඔබේ ව්‍යාපාරික හෝ පෞද්ගලික මුදල් ආරක්ෂාව ඉහළ මට්ටමක තබා ගැනීමට, අදම ඔබගේ Metal Cash Box එක වෙන්කර ගන්න!
✔️ ඔබ කැමති වර්ණයෙන් සහ ප්‍රමාණයෙන් ලබාගත හැක.
✔️ කාර්යාල, රෙස්ටෝරන්, වෙළඳසැල්, ගෘහස්ථ භාවිතය සහ ජංගම සේවාවන් සඳහා ඉතාම සුදුසුයි.
🚚 Delivery Information
✔️ කොළඹ දිස්ත්‍රික්කය:
පැය කිහිපයක් ඇතුළත delivery — භාණ්ඩය ලැබුණු පසු මුදල් ගෙවීම (Cash on Delivery).
✔️ ශ්‍රී ලංකාවේ අනෙක් සියලුම ප්‍රදේශ:
24 පැය ඇතුළත island-wide doorstep delivery.
🔧 Warranty & After-Sales Support
✔️ Warranty කාලසීමාව අවසන් වූ පසුවත්, ඔබට අවශ්‍ය නම් අලුත්වැඩියා සේවා අප ආයතනයෙන් ලබා ගත හැක.
✔️ ඔබගේ අවශ්‍යතාවයට සහබඳව භාණ්ඩ තෝරා ගැනීමට අප කාර්යාලය වෙත පැමිණිය හැක.
✔️ හොඳම warranty සහ අලෙවියෙන් පසු සේවාව — Guaranteed!
📍 Visit Our Office
RK Enterprises Pvt Ltd
No. 459/1/1
Jaya Mawatha
Lake Road
Boralesgamuwa
☝ Cash on Delivery Available
💫 Open 7 Days & All Public Holidays
දැන් අපි දින 07 සහ නිවාඩු දිනවලද විවෘතයි!