RK Enterprises Pvt Ltd – Metal Cash Box 10 Inch (Large Size)
📏 ප්‍රමාණය:
🔸 දිග – අගල් 9.5
🔸 පළල – අගල් 7.5
🔸 උස – අගල් 3.3
💰 ඔබගේ මුදල් ආරක්ෂාවට වඩාත් විශ්වාසදායක විසඳුමක්!
✔️ තවදුරටත් මුදල් ලාච්චුවේ තබන්නේද? 😔
✔️ මුදල් ආරක්ෂාව නිවැරදිව තහවුරු කර ගන්න අදම සුපිරි Metal Cash Box එකක් ගෙන්න! 🙂
✔️ ඔබට කැමති වෙනම වර්ණ සහ ප්‍රමාණ තෝරාගත හැක.
🚚 බෙදාහැරීමේ පහසුකම්:
🛵 කොළඹ දිස්ත්‍රික්කය තුළ – පැය කිහිපයක් ඇතුළත බෙදාහැරීම.
💵 භාණ්ඩය ලැබුණු පසු මුදල් ගෙවිය හැක.
🚛 ශ්‍රී ලංකාවේ අනෙකුත් ප්‍රදේශ වලට – පැය 24ක් ඇතුළත නිවසටම ලබාදීම.
🛠️ වගකීම් & After-Sales Service
✔️ වගකීම් කාලය අවසාන වුවද, අවශ්‍ය නම් අලුත්වැඩියා කටයුතු අපෙන්ම.
✔️ ඔබට අවශ්‍ය පරිදි භාණ්ඩ තෝරාගැනීමට අප ආයතනයට පැමිණෙන්න.
✔️ හොඳම Warranty සහ After-Sales Service – ඔබට විශ්වාසයෙන් මිලදී ගත හැක!
📍 අපගේ කාර්යාලය:
RK Enterprises Pvt Ltd
No. 459/1/1
Jaya Mawatha
Lake Road
Boralesgamuwa
💵 Cash on Delivery Available
🗓️ දින 07ම සහ නිවාඩු දිනවලද විවෘතයි!