RK Enterprises Pvt Ltd – Metal Cash Box (10 Inch | Large Size)
📏 ප්‍රමාණ විස්තර:
• දිග – අගල් 9.5
• පළල – අගල් 7.5
• උස – අගල් 3.3
💰 ඔබගේ මුදල් තවමත් සාමාන්‍ය ලාච්චුවක තබාගෙනද?
🔐 මුදල් ආරක්ෂාව ගැන ඔබට සම්පූර්ණ විශ්වාසයක් තිබේද?
එසේ නොමැති නම්, අදම RK Enterprises Pvt Ltd වෙත පැමිණ ඔබට ගැළපෙන Metal Cash Box එක ලබාගන්න.
✔️ ඔබට කැමති වර්ණ සහ ප්‍රමාණයන්ගෙන් ලබාගත හැක
✔️ ශක්තිමත් ලෝහ නිමාව – දිගුකාලීන භාවිතයට සුදුසුයි
🚚 බෙදාහැරීමේ පහසුකම්:
• කොළඹ දිස්ත්‍රික්කය අවට ප්‍රදේශ සඳහා පැය කිහිපයක් ඇතුළත බෙදාහැරීම
• භාණ්ඩ ලැබීමෙන් පසු මුදල් ගෙවීමේ (Cash on Delivery) පහසුකම
• ශ්‍රී ලංකාවේ අනෙකුත් ප්‍රදේශ සඳහා පැය 24ක් ඇතුළත නිවසටම බෙදාහැරීම
🛠️ සේවා සහ වගකීම්:
• වගකීම් කාලය අවසන් වූ පසුවද අලුත්වැඩියා සේවාව ලබාදේ
• ඔබට අවශ්‍ය භාණ්ඩ තෝරාගැනීමට අපගේ ආයතනයට සෘජුව පැමිණිය හැක
• විශ්වාසදායක Warranty සහ After-Sales Service
🏢 අපගේ කාර්යාලය:
RK Enterprises Pvt Ltd
No. 459/1/1,
Jaya Mawatha,
Lake Road,
Boralesgamuwa
☝ Cash on Delivery Available
🗓️ දැන් අපි දින 07ක්ම සහ නිවාඩු දිනවලද විවෘතයි