RK Enterprises Pvt Ltd – Metal Cash Box 10 Inch (Large Size)
🔹 දිග – අඟල් 9.5
🔹 පළල – අඟල් 7.5
🔹 උස – අඟල් 3.3
• ඔබේ මුදල් තවමත් සාමාන්‍ය ලාච්චුවක තබාගෙනද?
• මුදල් සුරක්ෂිතව තබාගැනීම ගැන ඔබට පූර්ණ විශ්වාසයක් තියෙනවද?
• එසේ නොමැති නම්, අදම ඔබට අවශ්‍ය Cash Box එක වෙන් කරගන්න.
• ඔබ කැමති වර්ණයෙන් සහ අවශ්‍ය ප්‍රමාණයෙන් ලබා ගැනීමේ පහසුකම ඇත.
• කොළඹ දිස්ත්‍රික්කය අවට නම් පැය කිහිපයක් ඇතුළත භාණ්ඩය ඔබ වෙත ගෙන්වා දෙන අතර, භාණ්ඩය ලැබුණු පසු මුදල් ගෙවීමේ පහසුකම ලබා දේ.
• ශ්‍රී ලංකාවේ අනෙක් ප්‍රදේශ සඳහා පැය 24ක් ඇතුළත නිවසටම බෙදාහැරීම සිදු කරයි.
• වගකීම් කාලය අවසන් වූ පසුවත්, අවශ්‍ය නම් අලුත්වැඩියා සේවාවන් අප ආයතනයෙන් ලබා ගත හැක.
• ඔබට අවශ්‍ය භාණ්ඩ සියල්ල විශ්වාසයෙන් අප ආයතනයට පැමිණ මිලදී ගත හැක.
• විශ්වාසවන්ත වගකීම් සහ උසස් After Sales Service අපෙන්.
• අලෙවියෙන් පසු විශිෂ්ඨ සහය සේවාව
අපගේ කාර්යාලය
RK Enterprises Pvt Ltd
No. 459/1/1,
Jaya Mawatha,
Lake Road,
Boralesgamuwa
• Cash on Delivery පහසුකම ඇත
• දින 07ක්ම සහ සියලු නිවාඩු දිනවලද අපි විවෘතයි