RK Enterprises Pvt Ltd – Metal Cash Box 10 Inch (Large Size)
🔸 දිග – අගල් 9.5
🔸 පළල – අගල් 7.5
🔸 උස – අගල් 3.3
✔️ ඔබගේ මුදල් තවමත් සාමාන්‍ය ලාච්චුවක තැබුවාද? 😔
✔️ මුදල් ආරක්ෂාව පිළිබඳ ඔබට විශ්වාසයක් තිබේද? 🙂
✔️ එසේ නොවේ නම්, අදම පැමිණ
ඔබට ගැලපෙන Metal Cash Box එක වෙන් කර ගන්න.
✔️ ඔබ කැමති වර්ණයෙන් හා අවශ්‍ය ප්‍රමාණයෙන්
ලබා ගත හැකි බවත් විශේෂයි.
✔️ කොළඹ දිස්ත්‍රික්කය අවට පාරිභෝගිකයින් සඳහා
පැය කිහිපයක් ඇතුළත භාණ්ඩය ලබාදීම සහ
ලැබුණු පසු මුදල් ගෙවීමේ පහසුකම ඇත.
✔️ ශ්‍රී ලංකාවේ වෙනත් ප්‍රදේශ සඳහා
පැය 24ක් ඇතුළත නිවසටම භාණ්ඩය ගෙන්වා දීම සිදු කරයි.
✔️ වගකීම් කාලය අවසන් වූ පසුවද
අවශ්‍ය නම් අලුත්වැඩියා සේවාවන් අප ආයතනයෙන් ලබාගත හැක.
✔️ ඔබට අවශ්‍ය භාණ්ඩ සෘජුව තෝරාගැනීමට
අප ආයතනයට පැමිණීමටද හැක.
✔️ හොඳම වගකීම් සහ අලෙවියෙන් පසු විශිෂ්ඨ සේවාව
✔️ Best Warranty & Reliable After Sales Service
✔️ අලෙවියෙන් පසු උසස් සේවාව 😊
අපගේ කාර්යාලය –
RK Enterprises Pvt Ltd
No. 459/1/1,
Jaya Mawatha,
Lake Road,
Boralesgamuwa
☝ Cash on Delivery Available
💫 Now We Are Open 07 Days & Holidays
දැන් අපි දින 07ක් සහ නිවාඩු දිනවලද විවෘතයි 👍