RK Enterprises Pvt Ltd – Metal Cash Box 10 Inch (Large Size)
🔸 දිග – අගල් 9.5
🔸 පළල – අගල් 7.5
🔸 උස – අගල් 3.3
✔️ තවමත් ඔබගේ මුදල් ලාච්චුවක තබාගෙනද? 😔
✔️ මුදල් සුරක්ෂිතභාවය ගැන සම්පූර්ණ විශ්වාසයක් තිබේද? 🙂
✔️ එසේ නොමැති නම් අදම පැමිණ
ඔබගේ Metal Cash Box එක වෙන් කර ගන්න.
✔️ ඔබට කැමති වර්ණය සහ ප්‍රමාණය අනුව ලබාගත හැක.
✔️ බෙදාහැරීමේ පහසුකම්
📍 කොළඹ දිස්ත්‍රික්කය තුළ –
👉 පැය කිහිපයක් ඇතුළත භාණ්ඩ ලබාදීම
👉 භාණ්ඩ ලැබුණු පසු මුදල් ගෙවීමේ හැකියාව
📦 ශ්‍රී ලංකාවේ අනෙකුත් ප්‍රදේශ –
👉 පැය 24ක් ඇතුළත නිවසටම බෙදාහැරීම
✔️ Warranty කාලය අවසන් වූ පසුවද
අලුත්වැඩියා සේවාව අප ආයතනයෙන් ලබා ගත හැක.
✔️ ඔබට අවශ්‍ය භාණ්ඩ තෝරා ගැනීමට
අපගේ ආයතනයට පැමිණීමේ හැකියාව ඇත.
✔️ විශ්වාසදායි වගකීම් සහ අලවියෙන් පසු විශිෂ්ට සේවාව
✔️ Best Warranty & Reliable After Sales Service
✔️ අලෙවියෙන් පසු උසස්ම සේවාව 😊
✔️ අප කාර්යාලය –
RK Enterprises Pvt Ltd
No. 459/1/1,
Jaya Mawatha,
Lake Road,
Boralesgamuwa
☝ Cash on Delivery Available
💫 Now We Are Open 07 Days & Holidays
👉 දැන් අපි දින 07 සහ සියලුම නිවාඩු දිනවලද විවෘතයි....