RK Enterprises Pvt Ltd – Metal Cash Box (10 Inch – Large Size)
🔸 Length – 9.5 Inches
🔸 Width – 7.5 Inches
🔸 Height – 3.3 Inches
✔️ ඔබගේ මුදල් තවමත් ලාච්චුවකම තබාගෙනද? 😔😔
✔️ මුදල් ආරක්ෂාව ගැන ඔබට පූර්ණ විශ්වාසයක් තිබේද? 🙂
✔️ එසේ නම් අදම පැමිණ ඔබගේ metal cash box එක වෙන් කර ගන්න.
✔️ ඔබට කැමති වර්ණය සහ ප්‍රමාණය අනුව ලබා ගත හැක.
✔️ කොළඹ දිස්ත්‍රික්කය අවට පාරිභෝගිකයින්ට පැය කිහිපයක් ඇතුළත භාණ්ඩ බෙදා හැරේ. භාණ්ඩය ලැබුණු පසු මුදල් ගෙවිය හැක.
✔️ ශ්‍රී ලංකාවේ අනෙකුත් ප්‍රදේශ සඳහා පැය 24ක් ඇතුළත නිවසටම භාණ්ඩ ලබා දේ.
✔️ වගකීම් කාලය අවසන් වූ පසුවද අවශ්‍ය නම් අලුත්වැඩියා සේවාවන් අප ආයතනයෙන් ලබා ගත හැක.
✔️ ඔබට අවශ්‍ය පරිදි භාණ්ඩ මිලදී ගැනීමට අපගේ ආයතනයට පැමිණිය හැක.
✔️ විශ්වාසදායී වගකීම් සහ අලෙවියෙන් පසු සේවාව අපෙන්.
✔️ Best warranty & reliable after-sales service.
✔️ අලෙවියෙන් පසු විශිෂ්ඨ සේවාව 🙂
📍 අපගේ කාර්යාලය:
RK Enterprises Pvt Ltd
No. 459/1/1,
Jaya Mawatha,
Lake Road,
Boralesgamuwa
☝ Cash on Delivery පහසුකම ඇත
💫 Open 07 Days & Public Holidays
දැන් අපි දින 07 සහ නිවාඩු දිනවලද විවෘතයි.