RK Enterprises Pvt Ltd – Metal Cash Box (10 Inch | Large Size)
🔸 දිග – අගල් 9.5
🔸 පළල – අගල් 7.5
🔸 උස – අගල් 3.3
✔️ ඔබගේ මුදල් තවමත් සාමාන්‍ය ලාච්චුවක තබාගෙනද? 😔😔
✔️ මුදල් ආරක්ෂාව ගැන ඔබට සම්පූර්ණ විශ්වාසයක් තිබෙනවාද? 🙂
✔️ එසේ නැත්නම් අදම ඔබට අවශ්‍ය Metal Cash Box එක වෙන් කරගන්න.
✔️ ඔබ කැමති වර්ණය සහ ප්‍රමාණය අනුව ලබා ගැනීමේ පහසුකම ඇත.
✔️ කොළඹ දිස්ත්‍රික්කය අවට පාරිභෝගිකයින්ට පැය කිහිපයක් ඇතුළත බෙදාහැරීම සහ භාණ්ඩය ලැබුණු පසු මුදල් ගෙවීමේ (COD) පහසුකම ඇත.
ශ්‍රී ලංකාවේ අනෙකුත් ප්‍රදේශ සඳහා පැය 24ක් ඇතුළත නිවසටම බෙදාහැරීම සිදු කෙරේ.
✔️ වගකීම් කාලය අවසන් වූ පසු වුවද අවශ්‍ය නම් අලුත්වැඩියා සේවාවන් අප ආයතනය මගින් ලබා ගත හැක.
✔️ ඔබට කැමති පරිදි භාණ්ඩ මිලදී ගැනීමට අප කාර්යාලයට පැමිණිය හැක.
✔️ විශ්වාසදායි වගකීම් සහ උසස් අලවියෙන් පසු සේවාව.
✔️ Best warranty & reliable after sales service
✔️ අලවියෙන් පසු විශිෂ්ඨ සේවාව 🙂
✔️ අපගේ කාර්යාල ලිපිනය –
RK Enterprises Pvt Ltd
No. 459/1/1,
Jaya Mawatha,
Lake Road,
Boralesgamuwa
☝ Cash on Delivery Available
💫 දැන් අපි සතියේ දින 07ක් සහ සියලුම නිවාඩු දිනවල විවෘතයි