RK Enterprises Pvt Ltd – Metal Cash Box (10 Inch | Large Size)
🔸 Length: 9.5 Inches
🔸 Width: 7.5 Inches
🔸 Height: 3.3 Inches
✔️ ඔබගේ මුදල් තවමත් ලාච්චුවක තබාගෙනද? 😟
✔️ මුදල් සුරක්ෂිතව තබාගැනීම ගැන ඔබට විශ්වාසයක් තිබේද? 🙂
✔️ එසේ නොමැති නම්, අදම ඔබට ගැළපෙන Metal Cash Box එකක් අපෙන් වෙන් කරගන්න.
✔️ විවිධ වර්ණ සහ ප්‍රමාණ ඔබගේ අවශ්‍යතාවයට අනුව ලබා ගත හැක.
✔️ කොළඹ දිස්ත්‍රික්කය අවට පාරිභෝගිකයින්ට
පැය කිහිපයක් ඇතුළත බෙදාහැරීම සහ ලැබුණු පසු මුදල් ගෙවීමේ පහසුකම ඇත.
✔️ ශ්‍රී ලංකාවේ අනෙකුත් ප්‍රදේශවලට
පැය 24ක් ඇතුළත දොරටුවටම බෙදාහැරීමේ සේවාව ලබා ගත හැක.
✔️ වගකීම් කාලය අවසන් වූ පසුද
අවශ්‍ය නම් අලුත්වැඩියා සහ නඩත්තු සේවාවන් අප ආයතනයෙන් ලබා ගත හැක.
✔️ ඔබට අවශ්‍ය පරිදි භාණ්ඩ පරීක්ෂා කර මිලදී ගැනීමට
අපගේ ආයතනයට පැමිණිය හැක.
✔️ විශ්වාසදායක Warranty සහ After-Sales Service
✔️ Best Warranty & Professional After-Sales Support
✔️ අලෙවියෙන් පසු විශිෂ්ඨ සේවාව 🙂
📍 Our Office:
RK Enterprises Pvt Ltd
No. 459/1/1,
Jaya Mawatha,
Lake Road,
Boralesgamuwa
🚚 Cash on Delivery Available
🕘 Open 07 Days a Week & Holidays
දැන් අපි දින 07 සහ නිවාඩු දිනවලද විවෘතයි