RK Enterprises Pvt Ltd – Metal Cash Box (10 Inch)
Dimensions:
Length: 9.5 inches
Width: 7.5 inches
Height: 3.3 inches
Features & Benefits:
✔ ඔබේ මුදල් ආරක්ෂා කරලා තියෙනවාද?
✔ ආරක්ෂිත මුදල් ගබඩා කිරීම සඳහා අදම ඔබගේ Cash Box එක වෙන් කර ගන්න.
✔ ඔබ කැමති වර්ණ සහ ප්‍රමාණ තෝරාගත හැක.
Delivery Information:
කොළඹ දිස්ත්‍රික්කය තුළ නම්, පැය කිහිපයක් ඇතුළත භාණ්ඩය ලබා ගත හැක. භාණ්ඩය ලැබුණු පසු මුදල් ගෙවීම කළ හැක.
ශ්‍රී ලංකාවේ වෙනත් ප්‍රදේශ සඳහා, පැය 24 ඇතුළත නිවසටම බෙදා හැරීම.
Additional Services:
✔ Warranty කාලය අවසන් වූ පසුවත්, අවශ්‍යනම් අලුත්වැඩියා සේවා අප ආයතනයෙන් ලබා ගත හැක.
✔ ඔබට අවශ්‍ය විධියට භාණ්ඩ මිලදී ගැනීමට අප ආයතනයට පැමිණෙන්න.
✔ හොඳම වගකීම් සහ අලවියෙන් පසු සේවාව – Best warranty & after-sales service.
Contact & Location:
🏢 RK Enterprises Pvt Ltd
No. 459/1/1, Jaya Mawatha, Lake Road, Boralesgamuwa
☝ Cash on Delivery Available
💫 Open 7 Days a Week & on Holidays