RK Enterprises Pvt Ltd – Metal Cash Box 10 Inch
🔸 දිග – අගල් 9.5
🔸 පළල – අගල් 7.5
🔸 උස – අගල් 3.3
✔️ ඔබගේ මුදල් තවමත් සාමාන්‍ය ලාච්චුවක තබාගෙනද? 😔😔
✔️ ඔබගේ මුදල් ආරක්ෂාව පිළිබඳ සම්පූර්ණ විශ්වාසයක් තිබේද? 🙂
✔️ එසේ නොමැති නම් අදම අප වෙත පැමිණ ඔබට අවශ්‍ය Cash Box එක වෙන් කරගන්න.
✔️ ඔබට කැමති වර්ණය හා ප්‍රමාණය අනුව තෝරාගෙන මිලදී ගැනීමේ පහසුකම ඇත.
✔️ කොළඹ දිස්ත්‍රික්කය අවට පාරිභෝගිකයින් සඳහා පැය කිහිපයක් ඇතුළත භාණ්ඩ බෙදාහැරීම සිදු කරනු ලබන අතර, භාණ්ඩය ලැබුණු පසු මුදල් ගෙවීමේ (Cash on Delivery) පහසුකමද ඇත.
ශ්‍රී ලංකාවේ අනෙකුත් ප්‍රදේශ සඳහා පැය 24ක් ඇතුළත නිවසටම බෙදාහැරීම සිදු කරයි.
✔️ වගකීම් කාලය අවසන් වූ පසුවද, ඔබට අවශ්‍ය නම් අලුත්වැඩියා හා නඩත්තු සේවාවන් අප ආයතනය මගින් ලබා දේ.
✔️ ඔබට අවශ්‍ය පරිදි භාණ්ඩ තෝරාගැනීමට අපගේ ආයතනයට පැමිණෙන්න.
✔️ ඉහළ මට්ටමේ වගකීම් සහ විශිෂ්ඨ අලෙවියෙන් පසු සේවාව අපගෙන්.
✔️ Best Warranty & After Sales Service
✔️ අලෙවියෙන් පසු විශිෂ්ඨ සේවය 🙂
✔️ අපගේ කාර්යාලය
RK Enterprises Pvt Ltd
No. 459/1/1,
Jaya Mawatha,
Lake Road,
Boralesgamuwa
☝ Cash on Delivery Available
💫 Now We Are Open 07 Days & Holidays
දැන් අපි දින 07 සහ නිවාඩු දිනවලද විවෘතයි...