RK Enterprises Pvt Ltd – Metal Cash Box 10 Inch
🔸 දිග – අගල් 9.5
🔸 පළල – අගල් 7.5
🔸 උස – අගල් 3.3
✔️ ඔබේ මුදල් තාමත් ලාච්චුවේ ද දන්නේද? 😔
✔️ මුදල් ආරක්ෂාව තහවුරු කරගන්න. 🙂
✔️ අදම ඔබේ Cash Box එක වෙන් කරගන්න.
✔️ කැමති වර්ණයකින් හා ප්රමාණයකින් ලබාගත හැක.
📦 Delivery Info:
කොළඹ දිස්ත්රික්කය අවට – පැය කිහිපයක් තුළ භාණ්ඩය ඔබ වෙත
ශ්රී ලංකාවේ වෙනත් ප්රදේශ – 24 පැය තුළ නිවසට ගෙන්වාගත හැක
💵 භාණ්ඩය ලැබුණු පසු මුදල් ගෙවිය හැක
🛠️ වගකීම් කාලසීමාව අවසන් වුවද, අලුත්වැඩියා සේවාව අප විසින් ලබා දේ
✔️ හොඳම වගකීම් හා අලවියෙන් පසු සේවය
✔️ Best warranty and after sales service
🏢 අප කාර්යාලය:
RK Enterprises Pvt Ltd
No. 459/1/1, Jaya Mawatha, Lake Road, Boralesgamuwa
☝🏼 Cash on Delivery Available
💫 දින 07 සහ නිවාඩු දින විවෘත!