✨අලුත්ම තත්වයෙන්ම ඇත.✨
මිලි මීටර් 10 දක්වා කටු භාවිතා කල හැකි බැටරි මගින් ක්රියා කරන ඩ්රිල් යන්ත්රය, ඇණ සවිකිරීමට /ගැලවීමට, බිත්ති විදීමට , ලී / යකඩ විදීමටත් භාවිතා කල හැක.
කට්ටලයට ඩ්රිල් යන්ත්රය, වෝල්ට් 20 4AH5C මාදිලියේ බැටරි 2ක්, බැටරි ආරෝපකයක් සහ බිත්ති විදිය හැකි ඩ්රිල් කටු කට්ටළයක් ඇතුලත් වේ. අතින් තද කරන මාදිලියේ චක් එකක් සහිතව.
✨අඩු සහ වැඩි වේග පරාසයන්: 2 ක් ඇත
👉🏻Low - අඩු වේග පරාසය : මිනිත්තුවට වට 350 දක්වා.
👉🏻Hi - වැඩි වේග පරාසය : මිනිත්තුවට වට 1350 දක්වා.
,✨කට්ටලයට ඇතුලත් දෑ :
💢 ඩ්රිල් යන්ත්රය.
💢20V 4Ah 5C මාදිලියේ බැටරි 2ක්.
💢චාජරය.
💢නොමිලේ ලබාදෙන ඩ්රිල් කටු කීපයක්.
✨මිලදී ගෙන ඉතා කෙටි කාලයක් තවම වගකීම් කාලය ඇත. ( මාස 4 ) වගකීම් කාලය ඉතිරිව ඇත.
☎️වැඩි විස්තර සඳහා අමතන්න