ඉපදී දවස් හතරක් වයසැති මෙම බලු පැටවුන් විකිණීමට ඇත පෙබරවාරි මැද වන විට නිවෙස් වලට ලබා දේ දැන්ම අමතා ඔබේ පැටවා වෙන් කරවා ගන්න වර්ගය = ඔස්ට්‍රේලියන් ශෙපර්ඩ් And ලයන් ශෙපර්ඩ් මික්ස් මුදල කතා කරගත හැක සාදාරන මුදලකට ආදරෙන් බලා ගන්න නිවෙස් වලට විකිනනු ලැබේ. වැඩි විස්තර සදහා අමතන්න , දුරකථන අන්කය = කෝල් ආන්ස්වර් නොකලොත් වට්සැප් මගින්ද සම්බන්ද කර ගත හැකිය