කුරුණෑගල. රිදීගම පිහිටි ප්‍රධාන පෙළේ බෙදාහැරීම් ආයතනයක් වන Deliance Holdings අප ආයතනයට මෙහෙයුම් හා විකිණුම් සහයකයෙක් අවශ්‍යව තිබේ.
සුදුසුකම්
* වයස අවු. 20-35 අතර විය යුතුයි.
* අ.පො.ස සාමාන්‍ය පෙළ සමත්ව තිබීම.
* වලංගු රියදුරු බලපත්‍රයක් තිබීම.
* මනා සන්නිවේදන හැකියාව.
* සාමාන්‍ය පරිඝණක දැනුමක් සහිත වීම.
* කුරුණෑගල, රිදීගම, ඉබ්බාගමුව හා මැල්සිරිපුර අවට අයදුම්කරුවන් සඳහා ප්‍රමුඛතාව හිමිවේ.
ප්රතිලාභ
* ස්ථීර හා ආකර්ෂණීය වැටුප් පැකේජයක්
* විකිණුම් සඳහා ඉහළ කොමිස් මුදලක්
* වාර්ෂික වැටුප් වැඩිවීම්
* උත්සව දීමනා
ඔබේ CV එක admin@deliance.lk විද්‍යුත් ලිපිනයට හෝ 077 5183998 අංකයට Whattsapp මගින් පමණක් යොමුකරන්න.
විමසීම් සඳහා 076 5328914 අංකයට අමතන්න.