හෝමාගම, පිටිපන පිහිටි “පිටිපන මෙඩි ලැබ්” ආයතනය සඳහා
පහත පුරප්පාඩු සඳහා සේවක / සේවිකාවන් බඳවා ගනු ලැබේ.
පුරප්පාඩු
1. පරිගණක දැනුම ඇති සේවක / සේවිකාවන්
• සේවා කාලය: පෙ.ව. 8.30 – ප.ව. 5.30
2. රුධිරය ගැනීමේ පළපුරුදු සේවක / සේවිකාවන්
• සේවා කාලය: පෙ.ව. 6.30 – ප.ව. 12.30
3. පුහුණු කිරීම සඳහා නුපුහුණු සේවිකාවන්
• සේවා කාලය: පෙ.ව. 6.30 – ප.ව. 5.30
📞 විමසීම්:
075 287 7647 / 071 233 6878
📍 ස්ථානය: පිටිපන, හෝමාගම
/////////////////////////////////////////////////////////
Pitipana Medi Lab, located in Pitipana, Homagama, is looking for male / female staff for the following vacancies:
Available Positions
1. Staff with Computer Knowledge
• Working Hours: 8.30 a.m. – 5.30 p.m.
2. Experienced Phlebotomists (Blood Collection)
• Working Hours: 6.30 a.m. – 12.30 p.m.
3. Female Trainees (Training Provided – No Experience Required)
• Working Hours: 6.30 a.m. – 5.30 p.m.
📞 Contact Numbers:
075 287 7647 / 071 233 6878
📍 Location: Pitipana, Homagama