💼 තනතුර : Mechanical supervisor (කාර්මික විධායක නිලධාරී)
💠 රැකියාවේ කාර්ය භාරය :
【~】✪ දිනපතා වැඩ සැලසුම් කිරීම සහ පරීක්ෂා කිරීම
【~】✪ නඩත්තු සහ අලුත්වැඩියා කිරීමට සහය දීම
【~】✪ ආරක්ෂා නීති පිළිපදිමින් වැඩ කිරීම
【~】✪ කාර්මික කණ්ඩායම නායකත්වය දීම සහ කාර්ය සාධනය පරීක්ෂා කිරීම
✅ ප්රතිලාභ :
ආකර්ශනීය වැටුපක් සහ අනෙකුත් වරප්රසාද රැසක් පිරිනැමේ.
✅ ඉල්ලුම් කළ යුතු ආකාරය :
ඉහත තනතුර සඳහා සුදුසූම පුද්ගලයා ඔබ නම්, මෙම දැන්වීමේ "Apply for this job" හරහා අයදුම් කරන්න.
#📳 📞 𝓒𝓸𝓷𝓽𝓪𝓬𝓽 | දුරකථන අංකය : 0112342807
# 📧 𝐸𝓂𝒶𝒾𝓁 | ඊ-මේල් ලිපිනය : ceo@worldexpcmb.com
# 📪 𝓐𝓭𝓭𝓻𝓮𝓼𝓼 | ලිපිනය : No 80 Muhandiram Road, (Near Liberty Plaza)