💼 තනතුර : Mechanical supervisor (කාර්මික විධායක නිලධාරී)
💠 රැකියාවේ කාර්ය භාරය :
【~】✪ දිනපතා වැඩ සැලසුම් කිරීම සහ පරීක්ෂා කිරීම
【~】✪ නඩත්තු සහ අලුත්වැඩියා කිරීමට සහය දීම
【~】✪ ආරක්ෂා නීති පිළිපදිමින් වැඩ කිරීම
【~】✪ කාර්මික කණ්ඩායම නායකත්වය දීම සහ කාර්ය සාධනය පරීක්ෂා කිරීම
✅ ප්රතිලාභ :
ආකර්ශනීය වැටුපක් සහ අනෙකුත් වරප්රසාද රැසක් පිරිනැමේ.
✅ ඉල්ලුම් කළ යුතු ආකාරය :
ඉහත තනතුර සඳහා සුදුසූම පුද්ගලයා ඔබ නම්, මෙම දැන්වීමේ "Apply for this job" හරහා අයදුම් කරන්න.
#📳 දුරකථන අංකය : 075 733 4737
# 📧 ඊ-මේල් ලිපිනය : talent@quesslanka.com
📪 ලිපිනය :
QUESS
රැකියා ඇබෑර්තු
WINNING TOGETHER