දිවයින පුරා ශාඛා ජාලයක් ඇති ප්රමුඛ පෙළේ Cash on Delivery සේවා සමාගමක් වන අප සමාගමට, පහත සඳහන් තනතුර සඳහා බඳවා ගැනීමට දක්ෂ, උද්යෝගිමත් සහ පළපුරුද්ද ඇති පුද්ගලයෙකුයෙකුගේ සේවය අවශ්‍යයි.
අවශ්‍ය සුදුසුකම්:
වයස අවුරුදු 55 ට අඩු විය යුතුය
සමාන ක්ෂේත්රයක අවම වශයෙන් වසර 02 ක සේවා පළපුරුද්ද
කාර්යබහුල, විශ්වාසවන්ත සහ සමාගමට හා කාර්යයට කැපවූවෙකු විය යුතුය
රැකියා වගකීම්:
සියලු වර්ගයේ වාහන අලුත්වැඩියා කිරීම හා සේවා කිරීම
භාර වාහන (Heavy vehicles) නඩත්තු කිරීම
Maximo ලොරි නඩත්තු කිරීම
අයදුම් කිරීම සඳහා:
ඔබ මෙම තනතුර සඳහා සුදුසු පුද්ගලයා ඔබ නම් , ඔබගේ ජීව දත්ත පත්‍රිකාව (CV) hr.admin@koombiyodelivery.lk
වෙත යොමු කරන්න.
Email - hr.admin@koombiyodelivery.lk
Whatsapp - 074 154 7289