MAZDA BONGO අඩි 8.5 ඔර්ජිනල් ජපන් පෙට්රල් ලොරි රථය
DUAL PURPOSE
නිෂ්පාදිත වර්ෂය 2014
ලියාපදිංචිය 2017
පෙට්රල් 1800 CC
AUTO
80000KM සැබවින්ම BRAND NEW ජපන් කන්ඩිෂන් ලොරි රථයකි
අලුත්ම TYRE 6
CABIN එක AC වැඩ
පෙට්රල් වෑන් රථයක් හා සමාන ලොරි රථයකි.........
මෙම රථයට ලක්ෂ 38-40 පමණ ලීසින් ලබාගත හැක
මහර C D B බැංකුව ඉදිරිපිට ඇති S L P TRADING කාර් සේල් එක වෙත පැමිණෙන්න
S.L P Trading
Kadawatha