පළකර ඇත්තේ
S.M.H.M.Siyanayaka
අවධානයෙන් සිටින්න: මාර්ගගත වංචාවෙන් වළකින්න
- ikman සහාය කණ්ඩායම් කිසිවිටෙක චැට් මෙසෙජ් යවන්නේ නැත!ලින්ක් ක්ලික් නොකරන්න, කිසි විටක කාඩ්පත් විස්තර හෝ OTP ඉල්ලන්නේ නැත. ikman බෙදා හැරීමේ සේවා ලබා නොදෙයි.
තනතුරු ඇබෑර් තු
සී/ස දඹදෙණිය අපනයන භාණ්ඩ සංවර්ධන සමාගම විසින් පහත පුරප්පාඩුව සඳහා අයදුම්පත් කැඳවනු ලැබේ.
කළමණාකරු
විද්‍යාවේදී/ ව්‍යාපාර පරිපාලන විශේෂවේදී උපාධියක් හෝ ඒ හා සමාන සුදුසුකමක් ලබා තිබීම.
කළමණාකරුවකු ලෙස වසර 05 ක පළපුරුද්ද ලබා තිබීම.
ලාභදායී උපායමාර්ග භාවිතය හා ක්‍රියාත්මක කිරීමේ පළපුරුද්ද
මූල්‍ය කළමනාකරණ හා කාර්යයසාධන කළමනාකරණ ප්‍රතිපත්ති පිළිබඳ මනා අවබෝධයක් තිබීම.
අලෙවිකරණය, පුද්ගල සම්බන්ධතා පවත්වාගෙන යාම වැනි විවිධ ව්‍යාපාර ක්‍රියාවන් පිළිබඳ මනා අවබෝධයක් තිබීම.
නිෂ්පාදන සංවර්ධනය හා විවිධාංගීකරණ හැකියාව
ඉංග්‍රීසි භාෂාව පිළිබඳ නිපුනත්වය හා පරිගණක සාක්ෂරතාවය
වයස අවුරුදු 50 ට අඩු වීම.
ඉහත සුදුසුකම් සපුරා ඇති අයදුම්කරුවන් විසින් ඥාතීන් නොවන දෙදෙනෙකුගේ විස්තර සහිත ජීව දත්ත සටහන් 2026/01/19 වන දින හෝ ඊට ප්‍රථම, සභාපති, සී/ස දඹදෙණිය අපනයන භාණ්ඩ සංවර්ධන සමාගම, 306, මීගමුව පාර,රම්මුතුගල, නාරම්මල යන ලිපිනයට ලියාපදිංචි තැපෑලෙන් ලැබීමට සලස්වන්න. ලියුම් කවරයේ වම්පස ඉහළ කෙළවරේ “කළමණාකරු තනතුර සඳහා”යන්න සඳහන් කළයුතුය.
දිනය : 2025/01/05



