
Marketing Executive
මෝටර් රථ හා අනෙකුත් සියලුම සාමාන්‍ය රක්ෂණ ක්ෂේත්රයේ ප්‍රමුඛයා වන අප ආයතනය ආසියාවේ ප්‍රමුඛතම නවෝත්පාදන බිහිකල රක්ෂණ සමාගම
ලෙසත් LMD ආයතනය විසින් ඔවුන්ගේ වයාපාර ශේණිගත කිරීම් අනුව අඛණ්ඩව ශ්‍රී ලංකාවේ ක්‍රියාශීලි ම මූල්‍ය සේවා සමාගම් අතර ප්‍රමුඛතම රක්ෂණ සේවා සමාගම ලෙස සහ අඛණ්ඩව ජනප්‍රිය රක්ෂණ සේවා සන්නාමය ලෙසත් ඇගයුම් ලද රක්ෂණ සමාගම
අප සමාගමේ නාත්තන්ඩිය,වෙන්නප්පුව, හා කොච්චිකඩේ, හලාවත , මීගමුව ශාඛාවන් සඳහා අලෙවි විධායක නිලධාරීන් හා ගණුදෙනුකාර සේවකවරුන් බඳවා ගැනීම සඳහා වහාම අයදුම්පත් කැඳවනු ලැබේ .
ඔබ සතුව පහත සුදුසුකම් ඇත්නම් වහාම අමතන්න
🔹වයස අවුරුදු 18 -40 ත් අතර(ගැහැනු /පිරිමි)
🔹අපොස සාපෙල පෙනීසිටීම
🔹අලෙවිකරණය /ගණුදෙනුකාර සේවා/සත්කාර සේවා අංශයෙහි පළපුරුදු
🔹මූල්‍ය සමාගම් වල හෝ රක්ෂණ අංශවල සේවා පළපුරුදු අයදුම් කරුවන් හට විශේෂ අවධානය
🔹අලෙවිකරණය පිළිබඳ අධ්‍යාපනික සහතිකපත් අමතර සුදුසුකමකි
තේරී පත්වන නිලධාරීන් වෙනුවෙන් හිමිවන වරප්‍රසාද/හිමිකම්
🔸දැනට ක්ෂේත්රයේ පවතින වැටුම් පැකේජ අභිබවා වැටුප් පැකේජයක්
🔸සමාගම් මගින් නඩත්තු කරන මෝටර් රථ/යතුරුපැදි හා ඉන්ධන දීමනා
🔸සංචාර සඳහා දෙනු ලබන දීමනා නීත්‍යානුකූලව හිමි විය යුතු අනිවාර්ය දීමනා
🔸ගරැටිවිටි (Gratuity)(වසර පහ ඉක්මවූ පසු ලැබෙන දීමනාවකි)
🔸ETF/EPF දීමනා
🔸වාර්ෂික නිවාඩු/අසනීප නිවාඩු /කෙටි නිවාඩු ගෙවීම් සහිතව මූල්‍ය ප්රතිලාභ
🔸ණය පහසුකම්(නිවාස ඉදිකිරීම්/ නිවාස ඉඩම් මිලදී ගැනීම සඳහා)
🔸විවාහ වීමේදී දෙනු ලබන දීමනා(එක් මසක වැටුප)
🔸හදිසි හා සුළු ණය පහසුකම් ලබාගැනීමේ අවස්ථාව
🔸උත්සව අත්තිකාරම් දීමනා
🔸සෞඛ්‍ය වියදම් සඳහා දීමනා( Medical Expenses )
🔸අක්ෂි දුර්වලතා ඇති වූ විට උපැස් යුවළ සඳහා වියදම්
🔸වාර්ෂික ප්‍රසාද දීමනා (Bonus(
🔸සමාගමේ ලාභයෙන් මත ලබා දෙන ප්‍රසාද දීමනා
🔸අවමංගල කටයුතු වලදී ලබා දෙන දීමනා
🔸අභිවෘද්ධිතා දිමනා( pension scheme)
🔸අධ්‍යාපන කටයුතුවලදී යන වියදම් නැවත ප්‍රතිපූර්ණ කිරීමේ අවස්ථාව
🔸සමාගමේ නිර්ණායක අභිබවූ සැමට උසස්වීම් හා ඇගයීම මූල්‍ය නොවන ප්රතිලාභ
🔸සුව සම්පත රක්ෂණාවරණයක්(මුළු පවුල සඳහාමවු)
🔸හදිසි අනතුරු වෙනුවෙන් රක්ෂණාවරණයක්(රැ.750,000 ක් වටිනා)
🔸වාර්ෂික විදේශ සංචාර (තෝරාගත් රටක් සඳහා)
🔸වාර්ෂික ක්‍රීඩා උත්සව හා විනෝදකාමී අවස්ථා
මිත්‍රශීලී හා නිදහස් වෘත්තිය පරිසරයක නව තාක්ෂණය අත්දැකීම් සමග ජීවිතය විඳිමින් වූ වෘත්තියේ නියැලීමට එන්න අප හා එක්වන්න වැඩි විස්තර සඳහා ඉහත සුදුසුකම් සහිත අයදුම්කරුවන් වහාම මෙහි ඇති දුරකථන අංකය අමතා යාවත්කාලීන කරන ලද අයදුම්පත මෙහි ඇති විද්‍යුත් ලිපිනයට අදම යොමු කරන්න
Email: madushan.fdo.72@gmail.com
- ikman සහාය කණ්ඩායම් කිසිවිටෙක චැට් මෙසෙජ් යවන්නේ නැත!ලින්ක් ක්ලික් නොකරන්න, කිසි විටක කාඩ්පත් විස්තර හෝ OTP ඉල්ලන්නේ නැත. ikman බෙදා හැරීමේ සේවා ලබා නොදෙයි.
