තනතුර :
Sales Executive ( Female )
Koswatta Branch
# වයස අවු. 18 - 35 ත් අතර
( පුහුණු / නුපුහුණු )
# ස්ථිර රැකියාව
# සිමෙන්ති භාණ්ඩ හා නිවාස අලංකාරන නිෂ්පාදන අලෙවිය සඳහා
# 8.00 A.M - 6.30 P.M
# මසකට නිවාඩු 04 ක් හිමිවේ.
# නවාතැන් පහසුකම් ලබාදීමට පුලුවන්
# පෝය දින වසා ඇත.
# මූලික වැටුප රු 60,000/=
( දින 26 අනිවාර්යයි )
# පළපුරුද්ද සඳහා විශේෂ වැටුප් පරිමාණ
**********************************
( කැපවීමෙන් දිගු කාලීනව වැඩ කල හැකි ,රැකියාව සඳහා මූලිකත්වය ලබා දෙන අය පැමිණෙන්න )
**********************************
දිවාසිරි ග්රිල් පැලස් (පුද්) සමාගම,
310, තලංගම , කොස්වත්ත
අමතන්න - 0777341666