මාර්බල්, ග්‍රැනයිට්, ටයිල් සවි කරන්නන් සහ සහායකයින් අවශ්‍යයි.
අවශ්‍යතා:
මාර්බල්, ග්‍රැනයිට් සහ ටයිල් සවි කිරීමේ පළපුරුද්ද.
Floor / Wall / Staircases / Countertops සවි කිරීමේ දැනුම.
Cutting, levelling, finishing වැනි කාර්යයන් කිරීමට හැකියාව.
වගකීමෙන් සහ කණ්ඩායමක් සමඟ වැඩ කිරීමට හැකි වීම.
ප්රතිලාභ :
ආකර්ෂණීය වැටුප (දින/මස අනුව කතා කරගත හැක)
නවාතැන් පහසුකම් (අවශ්‍ය නම්)