
💼 𝐏𝐎𝐒𝐈𝐓𝐈𝐎𝐍 : Trainee Manager (Islandwide Branches)
💠 𝐂𝐀𝐍𝐃𝐈𝐃𝐀𝐓𝐄 𝐑𝐄𝐐𝐔𝐈𝐑𝐄𝐌𝐄𝐍𝐓𝐒 :
【~】✪ Age between 20 – 45 years
【~】✪ Minimum G.C.E. Ordinary Level pass
【~】✪ Ability to work on shift basis
【~】✪ Willingness to undergo structured training programs
【~】✪ Ability to work effectively within a team
💠 𝐑𝐄𝐒𝐏𝐎𝐍𝐒𝐈𝐁𝐈𝐋𝐈𝐓𝐈𝐄𝐒 :
【~】✪ Participate in assigned training programs
【~】✪ Conduct staff training at branch level
【~】✪ Follow company training and management guidelines
✅ 𝐁𝐄𝐍𝐄𝐅𝐈𝐓𝐒 :
【~】✪ Permanent employment
【~】✪ Clear career progression up to Senior Management level
【~】✪ Employee insurance coverage
【~】✪ School books, equipment & scholarships for children
【~】✪ Death gratuity benefits
【~】✪ Annual incentives & performance bonuses
【~】✪ Employee benefit fund
【~】✪ Uniforms and additional allowances
【~】✪ Allowance paid during training period
✅ 𝐇𝐎𝐖 𝐓𝐎 𝐀𝐏𝐏𝐋𝐘 ✍️ :
Eligible candidates are requested to send their
updated CV with a copy of NIC via
📧 𝐸𝓂𝒶𝒾𝓁 : careers@leisuresportsholdings.com
💬 WhatsApp: 076 140 9643
📳 𝓒𝓸𝓷𝓽𝓪𝓬𝓽 : 011 211 8114 / 076 140 9643
(Weekdays only | 8.00 AM – 5.00 PM)
💼 𝐏𝐎𝐒𝐈𝐓𝐈𝐎𝐍 :
පුහුණු කළමනාකරු (Trainee Manager)
(දිවයින පුරා ශාඛා – Leisure Sports Holdings)
💠 𝐂𝐀𝐍𝐃𝐈𝐃𝐀𝐓𝐄 𝐑𝐄𝐐𝐔𝐈𝐑𝐄𝐌𝐄𝐍𝐓𝐒 :
【~】✪ වයස අවුරුදු 20 – 45 අතර විය යුතුය
【~】✪ අවම වශයෙන් අ.පො.ස (සා/පෙළ) සමත්
【~】✪ සේවා මුර අනුව රාජකාරි කිරීමට හැකි විය යුතුය
【~】✪ පුහුණු වැඩසටහන් සාර්ථකව නිම කිරීමට කැමැත්ත
【~】✪ කණ්ඩායමක් සමග වැඩ කිරීමට හැකියාව
💠 𝐑𝐄𝐒𝐏𝐎𝐍𝐒𝐈𝐁𝐈𝐋𝐈𝐓𝐈𝐄𝐒 :
【~】✪ නියමිත පුහුණු වැඩසටහන් වලට සහභාගී වීම
【~】✪ ශාඛා මට්ටමින් සේවක පුහුණු කටයුතු සිදු කිරීම
【~】✪ කළමනාකරණ මාර්ගෝපදේශ අනුගමනය කිරීම
✅ 𝐁𝐄𝐍𝐄𝐅𝐈𝐓𝐒 :
【~】✪ ස්ථිර රැකියාවක්
【~】✪ උසස්වීම් සහ පැහැදිළි රැකියා ගමන් මාර්ගයක්
【~】✪ සේවක රක්ෂණාවරණය
【~】✪ දරුවන් සදහා පාසල් පොත්, උපකරණ සහ ශිෂ්‍යත්ව
【~】✪ මරණාධාර මුදල්
【~】✪ වාර්ෂික දිරි දීමනා හා පාරිතෝෂික
【~】✪ සේවක ප්රතිලාභ අරමුදල
【~】✪ නිල ඇඳුම් සහ අමතර දීමනා
【~】✪ පුහුණු කාලසීමාව තුළ දීමනා ගෙවීම
✅ 𝐇𝐎𝐖 𝐓𝐎 𝐀𝐏𝐏𝐋𝐘 ✍️ :
සුදුසුකම් සපුරන අයදුම්කරුවන්,
ජාතික හැදුනුම්පතේ පිටපතක් සමග යාවත්කාලීන CV එකක්
📧 𝐸𝓂𝒶𝒾𝓁 : careers@leisuresportsholdings.com
💬 WhatsApp: 076 140 9643
📳 𝓒𝓸𝓷𝓽𝓪𝓬𝓽 : 011 211 8114 / 076 140 9643
(Weekdays only | 8.00 AM – 5.00 PM)

- ikman සහාය කණ්ඩායම් කිසිවිටෙක චැට් මෙසෙජ් යවන්නේ නැත!ලින්ක් ක්ලික් නොකරන්න, කිසි විටක කාඩ්පත් විස්තර හෝ OTP ඉල්ලන්නේ නැත. ikman බෙදා හැරීමේ සේවා ලබා නොදෙයි.
