Management Trainee ලෙස ඔබ ආයතනයේ විවිධ අංශ තුළ පුහුණුව ලබාගෙන ඉදිරියේදී ලෙස වර්ධනය වීමට අවස්ථාව ලැබේ.
🔹 Responsibilities
Sales & Marketing activities වලට සහභාගී වීම
Team manage කිරීම සහ target achieve කිරීම
Customer relationship build කිරීම
Daily / Weekly reports සකස් කිරීම
Field training සහ practical learning
🔹 Requirements
වයස 18 – 30 අතර
O/L හෝ A/L අවසන් කර තිබීම
Leadership skills තිබීම
Good communication skills
Sales field එකේ වැඩ කිරීමේ කැමැත්ත
🔹 Benefits
Attractive salary + Commission
Free training program
Fast career growth
Performance bonuses
Friendly working environment
📩 Apply Now:
ඔබගේ CV එක WhatsApp කරන්න – 0719999938