ඇබෑර්තු ඇත – පිරිමි කොණ්ඩා මෝස්තර ශිල්පී (Kandy)
මහනුවර පිහිටි Maheshi Salon (Pvt) Ltd සඳහා පළපුරුදු පිරිමි කේෂාලංකාර ශිල්පියෙකු (Male Hair Dresser) වහාම අවශ්‍යයි.
තනතුර: පිරිමි කොණ්ඩා මෝස්තර ශිල්පී (කාන්තා හා පිරිමි මෝස්තර සඳහා)
සුදුසුකම්: ක්ෂේත්රයේ අවම වශයෙන් වසර 5ක පළපුරුද්ද
වැටුප: මූලික වැටුප රු. 70,000 + 10% කොමිස් මුදලක්
ස්ථානය: මහනුවර
Job Vacancy – Male Hair Dresser (Kandy)
Maheshi Salon (Pvt) Ltd is looking for a talented and experienced Male Hair Dresser to join our team in Kandy.
Position: Male Hair Dresser (Unisex styling)
Experience: Minimum 5 years of relevant experience
Remuneration: Basic Salary Rs. 70,000 + 10% Commission
Location: Maheshi Salon