අප ආයතනයට විදුලි පද්ධති,ජල නල සහ අනෙකුත් නඩත්තු කටයුතු පිලිබඳ අවම වසර 02ක දැනුම සහ පළපුරුද්දක් ඇති වයස අවුරුදු 20ත් 40ත් අතර සේවකයන් බඳවා ගනු ලැබේ.