නඩත්තු කාර්මික සහායක තනතුර සදහා ඇබෑර්තු ඇත.
අවශ්‍ය සුදුසුකම්
1. ELV/ LV විදුලි පරිපථ හා ( එකලා/ තෙකලා) විදුලි උපකරණ නඩත්තුව හා දෝෂ නිරාකරණය හෝ හදුනාගැනීමට හැකිවිය යුතු අතර එහි නඩත්තු පිළිබඳ වාර්තා කිරීමට හා වාර්තා පවත්වා ගැනීමට ඇති පලපුරුද්ද.
2. ජලනල කාර්මික ශිල්පය හා එම උපකරණ නඩත්තුව හා දෝෂ නිරාකරණය කිරීමට ඇති පලපුරුද්ද, ඒවා වාර්තාකොට පවත්වාගෙන යාමට ඇති පලපුරුද්ද.
3. කාර්යාල උපකරණ, ගෘහභාණ්ඩ පිළිබඳ දැනුම හා එහි නඩත්තු පිළිබදව හා නඩත්තු උපකරණ, මෙවලම් වාර්තා පවත්වාගෙන යාම.
4. වලංගු රියදුරු බලපත්‍රයක් (යතුරුපැදි සදහා ) තිබීම අනිවාර්ය වේ.
5. අවම වශයෙන් වසර 2ක පළපුරුද්ද.
6. වෙනස්වන සේවා පරිසරයට අනුගත වීමේ හැකියාව.
7. ඉංග්‍රීසි භාෂාවෙන් කියවීමේ,ලිවීමේ හැකියාව හා කතා කිරීමේ හැකියාව අමතර සුදුසුකමක් වනු ඇත.
8. ඔබගේ ජීවදත්ත පත්‍රය employment@macholdings.com යන විද්‍යුත් තැපැල් ලිපිනයට යොමු කරන්න.
වැඩි විස්තර සදහා අමතන්න 94 11 2309200