ප්‍රමුක පෙළේ ආයතනයක් සඳහා නඩත්තු අංශයේ සේවය කිරීම සඳහා පහත සදහන් සුදුසුකම් ඇති සේවකයන් බඳවා ගැනේ.
විදුලි ක්ෂේත්රයේ ,ජලනල ක්ෂේත්රයේ ,CCTV ක්ෂේත්රයේ පළපුරුද්දක් තිබීම සහ CIVIL Construction ක්ෂේත්රයේ පළපුරුද්ද අමතර සුදුසුකම් වේ.
සමාගමෙන් ඔබට ලැබෙන වාසි
• ඉහල පිලිගැනීමක් සහිත සමාගමක සේවය කිරීමට අවස්ථාව සැලසීම
• EPF, ETF සදහා අවස්ථාව
• පඩියට අමතර මාසික හා වාර්ෂික විශේෂ කාර්ය දීමනා
• ඔබට සහ පවුලේ අයට වෛද්‍ය රක්ෂණ
• පාසල් දරුවන්ට පාසල් උපකරණ හා නිලඇදුම් දීමනා
• නවාතැන් පහසුකම් නොමිලේ
• කඩිනමින් බඳවා ගනු ලැබේ.
• දුරකථන අංකය - 076 5454585 / 0760462314