අප ආයතනයට වයස අවුරුදු 25ත් 35ත් අතර විදුලි කාර්මික,ජල නළ පිලිබඳ දැනුම ඇති අවම වසර 02 ක පළපුරුද්දක් ඇති නඩත්තු සහයකයෙකු බඳවා ගනු ලැබේ.
ඔබගේ අයදුම් පත 076 2410779 යන අංකයට එවන්න
විමසීම් 076 2410779