කුරුණෑගල - අනුරාධපුර (57) ප්‍රධාන මාර්ගයට මුහුණලා රිදීබැඳිඇල්ල, අඹගස්වැව ප්‍රදේශයේ පිහිටා ඇති ව්‍යාපාරයට, ආයෝජනයට හෝ පදිංචියට සුදුසු පර්. 100ක ඉතා වටිනා ඉඩම විකිණීමට තිබේ.
- සින්නක්කර ඔප්පු
- අඩි 42ක් ප්‍රධාන මාර්ගයට මුහුණලා
- ළිං ජලය
- අඹගස්වැව විද්‍යාලයට කි.මී. 1යි
- පාදෙණිය හන්දියට කි.මී. 11 යි
- වාරියපොල නගරයට කි.මී. 15 යි
- දළදාගම හන්දියට කි.මී. 8.5 යි
- දැදුරු ඔය ජලාශයට කි.මී. 7 යි
පර්චසයක මිල රු. 335,000 යි.
මෙම අගනා ඉඩම ඔබේම කරගන්න අදම 'Babrella Properties' අමතන්න.
A very valuable 100 perches land for sale in Ambagaswewa, Ridibendiella, facing the Kurunegala - Anuradhapura (57) main road, suitable for business, investment or residence.
- Freehold deeds
- 42 feet facing the main road
- Well water
- 1 km to Ambagaswewa College
- 11 km to Padeniya Junction
- 15 km to Wariyapola Town
- 8.5 km to Daladagama Junction
- 7 km to Deduru Oya Reservoir
Price per per cent is Rs. 335,000.
Call 'Babrella Properties' today to make this valuable land yours.