බත්තරමුල්ලේ පැලවත්තේ තියෙන්නේ.
හොඳ තත්ත්වයේ ඇත.
බැට්රි අලුත්.
හොඳ තත්ත්වයේ වාහනයක් බලන කෙනෙක්ට වටිනවා.
ලියකියවිලි සම්පූර්ණයි.
ෆුල් ඉන්ෂුවරන්ස්.
ටයර් හතරම අලුත්.