රු 1,485,000
විස්තරය
විකිණිමට
Dil
අවධානයෙන් සිටින්න: මාර්ගගත වංචාවෙන් වළකින්න
- ikman සහාය කණ්ඩායම් කිසිවිටෙක චැට් මෙසෙජ් යවන්නේ නැත!ලින්ක් ක්ලික් නොකරන්න, කිසි විටක කාඩ්පත් විස්තර හෝ OTP ඉල්ලන්නේ නැත. ikman බෙදා හැරීමේ සේවා ලබා නොදෙයි.
* එන්ජිම 100%
* ධාවන තත්ත්වය 100%
* සෙන්සර් පද්ධතිය 100%
* බැටරිය 80%
* ඉන්ටීරියල් 100%
* ටයර් 50% (අමතරව ගලවන ලද හොඳ ටයර් 02ක් ඇත)
* 2026 ලයිසන්,ඉන්ෂුවරන්ස් ඇත
*ජැක් ,වීල්බ්රෂ්, අමතර රෝදය ඇත
*කොම්පැනියන් ලොරි රථයට ලබා දෙන Catalogue එකද ඇත
*ඔරිජිනල් කාපට්ද ඇත
*සතියකට ඩීසල් ලීටර් 200ක කෝටාවද ඇත
💫💫💫දිරුම් කිසිවක් නැති,අංග සම්පූර්ණ ලොරි රථය විකිණීමට