# මහින්ද්‍රා බොලේරෝ මැක්සි ට්‍රක් රථය
# ෆුල් මොඩිෆයි
# 2016 නිෂ්පාදනය
# ජෙනුයින් මයිලේජ් 47000 KM
# පළමු අයිතිකරු
# පවර් ෂටර් / පවර් ස්ටියරින් ඔරිජිනල්
# ඔරිජිනල් ඒසී
# ඔරිජිනල් පේන්ට්
# ඔරිජිනල් ආපු ටයර් 5
# ස්පෙයා වීල් පාවිච්චි කර නැත
# අලුත් බැටරි
# තට්ටුව ඇතුළත පවා ඔරිජිනල් පේන්ට්
# ඔරිජිනල් ජීප් රෙද්ද
# කැනොපි රෙජිස්ටර්
# ඒසී / පවර් 100%
# ඇන්ජිම 100%
# ධාවනය 100%
# දිරුම් කිසිවක් නැත
# අනර්ඝ තත්වයෙන් මහින්ද්‍රා බොලේරෝ මැක්සි ට්‍රක් රථයක් සොයන්නෙකුට කදිමට ගැලපේ