ඩීසල් පෙට්රල් ත්රීවීල් හුවමාරුවක්ද සලකා බැලේ.
එන්ජින් රෙපෙයාර් එකක් ඇත.
එන්ජින් රෙපෙයාර් එක සඳහා ජා ඇල ගැරේජ් එකක තබා ඇත.
සියලුම ලියකියවිලි සම්පුර්ණයි.
වැඩි විස්තර සඳහා අමතන්න.