අයිතිකරුගේ නිවස සමග ඇති කුඩා ඇනෙක්සිය
යුවලකට හෝ පිරිමි ලමුන් දෙදෙනකු සදහා
කාමර 2.
නානකාමරය.
සාලයක් නැත.
පැන්ට්රිය සහ කබඩ්.
ටයිල් නැත.
සිවිලිම.
වට තාප්ප ගේට්ටු.
වාහනයකට පාර්කිං
පමුණුව පාරට මීටර් 300යි.
මහරගම හන්දිය හයිලෙවල් පාරට කිලෝමීටර් 1.2යි
මාස 2ක අත්තිකාරම්.
මිල 35000/=
අවසාන මිල ගණන්