දෙවන මහල කුලියට
යුවලකට හෝ තිදෙනෙකුට
කාමර 2.
නානකාමරය.
සාලය.
පැන්ට්රිය සහ කබඩ්.
ෆුල් ටයිල්.
සිවිලිම.
වට තාප්ප ගේට්ටු.
බයිසිකලයකට පාර්කින්.
පමුණුව පාරට මීටර් 300යි.
මහරගම හන්දිය හයිලෙවල් පාරට මීටර් 500යි.
මාස 6ක අත්තිකාරම්.
මිල 59000/-
මිල ගණන් සාකච්ඡා කල හැක.