ව්ය්යාපාරයකට සුදුසු නිවසක් කුලියට.
මහරගම ඇරැව්වල.
කාමර 4.
නානකමර 2.
පැන්ට්රිය.
සිවිලිම.
සාලය.
වාහාන පාර්කින්.
වට තාප්ප ගෙට්ටු.
මහරගම පිලියන්දල ප්රධාන පාරට මූනලා.
මාස 6ක අත්තිකාරම්.
මිල 150000/-
මිල ගණන් සාකච්ඡා කල හැක.