දෙවන මහල කුලියට
කාමර 2.
නානකාමරය.
සාලය.
පැන්ට්රිය.
ෆුල් ටයිල්.
සිවිලිම.
බැල්කනි.
වට තාප්ප ගේට්ටු.
බයිසිකලයකට පාර්කින්.
පමුණුව පාරට මීටර් 300යි.
මහරගම හන්දිය හයිලෙවල් පාරට මීටර් 500යි.
මාස 6ක අත්තිකාරම්.
මිල 59000/-
මිල ගණන් සාකච්ඡා කල හැක.