වැලිසර ප්රදේශයෙන් පදිංචියටත් ආයෝජනයටත් වටිනා බිම්කොටස් විකිණීමට
📍 නගරයට සමීප නිස්කලංක හා ඉක්මනින් සංවර්ධනය වන ප්රදේශයක පිහිටි අගනා ඉඩමක්
✅ ප්රධාන මාර්ගයට පහසු ප්රවේශය
✅ ජලය / විදුලිය සහිතයි
✅ පුළුල් මාර්ග පහසුකම්
✅ පදිංචියට ඉතා සුදුසු වටපිටාව
✅ Clear Documents
ඔබේ සිහින නිවසට හෝ අනාගත ආයෝජනයට හොඳම අවස්ථාවක්! ✨