Extruder Machine Operator- එක්ස්ට්රූඩර් යන්ත්‍ර ක්‍රියාකරුවන්
🏭PVC සිවිලින් සීට් හෝ පයිප්ප යන්ත්‍ර ක්‍රියාකරුවන් සහ සහායකයින් අවශ්‍යයි.
(මාවතගම,කුරුණාගල,ගලගෙදර අවටින් විශේෂයි)
මූලික වැටුපට අමතරව,
💵 පැමිණීමේ දීමනා
⏱️ අතිකාල දීමනා (OT)
🍲 රාත්‍රී සේවා මුර සඳහා නොමිලේ ආහාර
🛡️ මාස 6 කින් පසු රැකියා ස්ථීරභාවය
👤 සුදුසුකම්: වයස අවුරුදු 20 ට වැඩි පුහුණු හෝ නුපුහුණු පිරිමි අයදුම්කරුවන් සදහා අයදුම් කළ හැක.
💼 කාර්යාල වේලාවන්හිදී විමසීම් කරන්න:
☎️ 077 351 6746
☎️ 037 2299565
📍 ලිපිනය: නො: 8,9, අපනයන සැකසුම් කලාපය, මාවතගම.