Machine Operator (යන්ත්ර ක්රියාකරු)
නේචලැක් තීන්ත (පුද්.) සමාගම
තීන්ත නිෂ්පාදනය සහ බෙදා හැරීමේ සමාගමක් වන අප ආයතනයේ අංක.273/18, ෆර්ගියුෂන් පාර, කොළඹ 15, මට්ටක්කුලිය පිහිටි අපගේ තීන්ත කර්මාන්තශාලාව සඳහා යන්ත්ර ක්රියාකරු වරයෙකු කඩිනමින් බඳවා ගැනෙයි.
* වයස: අවුරුදු 20 සහ 40 අතර විය යුතුය.
* වැටුප රු. 50,000.00 සිට ඉහළට ලබාගත හැක.
* ETF/EPF සමග විශේෂ දීමනා ලබා දෙනු ලැබේ.
Naturelac Paints (PVT) LTD.
Naturelac Paint Centre,
No:273/18, Fergusion Rd, Colombo 15, Mattakkuliya
E-mail:info@naturelac.lk
Tel:0773026519