🔆රැකියා අවස්ථාව: නිෂ්පාදන අංශයේ සේවක / සේවිකාවන්, QC Machine Operators
දිමුතු ලෙදර් වර්ක්ස් (පුද්) සමාගම – ප්‍රදේශයේ ප්රමුඛ පෙළේ නිෂ්පාදන ආයතනයක් වන අප ආයතනය සඳහා පහත සඳහන් තනතුරු වෙනුවෙන් නව සේවක / සේවිකාවන් බඳවා ගනු ලැබේ.
තරුණ පරපුරට නව ජවයක් දෙමින්, සුරක්ෂිත හා සුහදශීලී වැඩබිමක සේවය කිරීමට ඔබටත් අගනා අවස්ථාවක්!
අවශ්‍ය තනතුරු:
🔆 Machine Operators (යන්ත්‍ර ක්‍රියාකරුවන්)
සුදුසුකම්:
🔆වයස අවුරුදු 18 – 50 අතර විය යුතුය.
🔆කාන්තා සහ පිරිමි දෙපාර්ශවයටම අයදුම් කළ හැකිය.
🔆අදාළ අංශයන්හි පළපුරුද්දක් ඇත්නම් විශේෂ සැලකිල්ලක් දැක්වේ (පළපුරුදු නැති අයද බඳවා ගනු ලැබේ).
වැටුප් හා දීමනා:
🔆මාසිකව රු. 70,000 සිට ඉහළට
අයදුම් කිරීම:
🔆සම්මුඛ පරීක්ෂණයට පැමිණීමට පෙර පහත දුරකථන අංකය අමතා වේලාවක් වෙන් කරවා ගන්න.
විමසීම්: 076 192 52 32
ලිපිනය: නො. 203/4/2/බී, විලිඹුලවත්ත, රදාවාන.