තුන පහ යන්ත්‍ර ක්‍රියාකරවන්නන් අවශ්‍යයි- Appuwahandi (pvt)ltd.
⭕ කාන්තා / පිරිමි අපේක්ෂකයින්ට අයදුම් කළ හැකිය
(හික්කඩුව/කහව/කලුපේ අවට ප්‍රදේශ සිටින අයලුන් වඩාත් සුදුසුයි)
⭕ වයස: අවුරුදු 18 – 40 අතර
⭕ අත්දැකීම් ඇති / නොමැති දෙපාර්ශවයටම අවස්ථාව
💼 දිරී දීමනා:
⭐ 🍛 ආහාර පහසුකම් සපයනු ලැබේ
⭐වැටුප් සහ අනුකුත් දීමනා පිලිබද සාකච්චා කල හැක
📍 ලිපිනය: අංක 174/A, තොටගමුව,හික්කඩුව.
📞 වැඩි විස්තර සඳහා අදම අමතන්න:
🤙 0766945527